Friday, March 14, 2014

ෂැම්පු බෝතල්

Photo: Ashely Johnston/Make It & Love It

Photo: Ashley Johnston/Make It & Love It

Photo: Kimberlie Kohler/KImberlieKohler.com

Photo: Karin Schaefer/

earth911.com

සී.ඩී/ඩී වි ඩී වල පැල්ලම් අරින හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය-

  • පීනට් බටර් තේ හැන්දක්
  • දත් බෙහෙත්
  • සෝඩා
  • සීඩි එක දාන්න පුලුවන් සයිස් ප්ලාස්ටික් කෑම පෙට්ටියක්/
  • බේකන් සෝඩා
  • කරදහි අත්පිස්නා
මෙන්න මෙහෙමයි පැල්ලම් අරින්නේ


In this Household Hacker experiment, we’ll demonstrate how to completely remove scratches from your CD or DVD media. Visit us at householdhacker.com
For this project, we used:

Thursday, March 13, 2014

පොත් රාක්ක







බෝතල් බිත්ති

(2 )
(1)
  1. මේ අපුරු බිත්තිය මගේ ඇහැ ගැටුනේ,අලුත්ගම බාවා උද්‍යානයේදි.පළමු රූපයේ දැක්වෙන්නේ ගේ ඇතුලෙන් පෙනෙන හැටි.පිටත බිත්තිය මැද මිදුලකටයි ඇරෙන්නේ .(ර්‍ 2 ) රූපයේ  තියෙන්නේ මැද මිදුලට විවර වන බෝතල් බිත්තිය.


2.තායිලන්තයේ ,(Wat Pa Maha Chedi Kaew )  බෝතල් පන්සල








මේ තවත් බෝතල් බිත්ති.




































සුදුළුනු ගෙදර වවාගන්න


  • තුවාල නොවෙන විදියට පරිස්සමෙන් සුදුළුනු බික් වෙන්කර ගන්න.


Garlic cloves

  • .මි.10 ක් පරතර තියෙන්න ,සකසා ගත් පසෙහි සුදුළුනු බික් තබා සෙමින් තදකරන්න.Planting garlic cloves outdoors
  • පැල ඇදුණු පසු මෙලෙක් පස් මිශ්‍රණයක සම උසට සිටින ලෙස ඉන්දන්න.

Planting out young garlic plants
හොදින් ජල සම්පාදනය කරන්න.

  • දෙසැම්බර්,ජනවාරි වල තවාන්කර,මාර්තු අප්‍රෙල් වන විට බදුන් ගතකොට/හෝ බිම සිටුවා,නොවැම්බර් වන විට ඵලදාව ගන්න.


gardeners world ඇසුරිනි.