Sunday, March 16, 2014
Friday, March 14, 2014
සී.ඩී/ඩී වි ඩී වල පැල්ලම් අරින හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය-
- පීනට් බටර් තේ හැන්දක්
- දත් බෙහෙත්
- සෝඩා
- සීඩි එක දාන්න පුලුවන් සයිස් ප්ලාස්ටික් කෑම පෙට්ටියක්/
- බේකන් සෝඩා
- කරදහි අත්පිස්නා
මෙන්න මෙහෙමයි පැල්ලම් අරින්නේ
In this Household Hacker experiment, we’ll demonstrate how to completely remove scratches from your CD or DVD media. Visit us at householdhacker.com
For this project, we used:
Thursday, March 13, 2014
බෝතල් බිත්ති
සුදුළුනු ගෙදර වවාගන්න
- තුවාල නොවෙන විදියට පරිස්සමෙන් සුදුළුනු බික් වෙන්කර ගන්න.
- .මි.10 ක් පරතර තියෙන්න ,සකසා ගත් පසෙහි සුදුළුනු බික් තබා සෙමින් තදකරන්න.
- පැල ඇදුණු පසු මෙලෙක් පස් මිශ්‍රණයක සම උසට සිටින ලෙස ඉන්දන්න.
හොදින් ජල සම්පාදනය කරන්න.
- දෙසැම්බර්,ජනවාරි වල තවාන්කර,මාර්තු අප්‍රෙල් වන විට බදුන් ගතකොට/හෝ බිම සිටුවා,නොවැම්බර් වන විට ඵලදාව ගන්න.
gardeners world ඇසුරිනි.
Subscribe to:
Posts (Atom)