- තුවාල නොවෙන විදියට පරිස්සමෙන් සුදුළුනු බික් වෙන්කර ගන්න.
- .මි.10 ක් පරතර තියෙන්න ,සකසා ගත් පසෙහි සුදුළුනු බික් තබා සෙමින් තදකරන්න.
- පැල ඇදුණු පසු මෙලෙක් පස් මිශ්‍රණයක සම උසට සිටින ලෙස ඉන්දන්න.
හොදින් ජල සම්පාදනය කරන්න.
- දෙසැම්බර්,ජනවාරි වල තවාන්කර,මාර්තු අප්‍රෙල් වන විට බදුන් ගතකොට/හෝ බිම සිටුවා,නොවැම්බර් වන විට ඵලදාව ගන්න.
gardeners world ඇසුරිනි.
No comments:
Post a Comment