Thursday, March 13, 2014

බෝතල් බිත්ති

(2 )
(1)
  1. මේ අපුරු බිත්තිය මගේ ඇහැ ගැටුනේ,අලුත්ගම බාවා උද්‍යානයේදි.පළමු රූපයේ දැක්වෙන්නේ ගේ ඇතුලෙන් පෙනෙන හැටි.පිටත බිත්තිය මැද මිදුලකටයි ඇරෙන්නේ .(ර්‍ 2 ) රූපයේ  තියෙන්නේ මැද මිදුලට විවර වන බෝතල් බිත්තිය.


2.තායිලන්තයේ ,(Wat Pa Maha Chedi Kaew )  බෝතල් පන්සල








මේ තවත් බෝතල් බිත්ති.




































5 comments:

  1. ෂා ..... එළකිරි පින්තුර ටික.... පස්ට .....
    හැකි විදියට මෙවැනි දුර්ලබ දේ ඉදිරියේදීත් අපට දෙන්න...

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට නම් සත්මහල් ප්‍රාසාද හදන්න තරම් බෝතල් ඇති.
      ග්ලාස් බ්ලොක්ස් වෙනුවට දාන්න මේක හරිම ලස්සනයි.

      කෙන්ජිට කියන්න නෙට් එකේ පිරුවත්,ලංකාවේ බෝතල් බිත්තිය තමා ලස්සනම.පාට බෝතල් වලින් ඉර එළිය වැටෙද්දි හරිම ලස්සනයි.

      Delete
  2. අඩේ මාර ආර්ට් එක... පට්ට කියන්නෙ පටේ පට්ට...
    බලන්න ඕන ට්‍රයි 1ක් දාල මොකක් හරි ආර්ට් පාරක් දාන්න මාත්

    අවන්හල

    අනේ මේකෙ වෙරිෆිකේෂන් අයින් කරන්නකො... එපා වෙනවනෙ අප්ප

    ReplyDelete
    Replies
    1. වෙරිෆිකේෂන්?
      මම දන්නැහැනේ.

      Delete