Sunday, April 6, 2014

පලා වර්ග

1) ගොටු ‍කොළ(සම්බල්,වැංජන්,මැල්ලුම්,තෙම්පරාදු,තෙම්පරාදුබත්)
2) මුගුණුවැන්න
3) කංකුං
4) තණ පලා
5) ගිරා පලා
6) ලුණුවිල (වැංජනය)
7) කොහිල
8) කෙකටිය
9) ඕලු දඩු
10) දිය මෙනේරිය
11) අලකොළ
12) දිය හබරල
13) එරබදු
14) කිරි මදුවැල්
15) කඩුපහර
16) මොණර කුඩුම්බිය
17) කෙන්(පිපිඤ්ඤා වැනි රතු ‍ගෙඩි/මල සුදුයි)
18) තෝර
19) ජපන් බටු
20) පැෂන් ෆෘට්
21) කෝප්ප ‍කොළ
22) වැල් ‍කොහිල
23) වට්ටක්කා
24) නිවිති
25) සාරණ
මඤ්‍‍ඤොක්කා
26) කතුරු මුරුංගා
27) මුරුංගා
28) දඹල
29) මෑ කරල්
30) තෙබු
31) කර ‍කොළ
32) ගෙද
33) කුප්ප‍මේනිය
34) බටු දළු
35) ගැට තුඹ දළු
36) ලේට්ට ‍කොච්චි
37) කොස් දළු
38) අලි පේර දළු
39) කට‍රොඩු දළු
40) අගුණ ‍කොළ
41) රණවරා දළු
42) ඇහැළ දළු
43) රාබු ‍කොළ
44) නෝ‍කෝල් ‍කොළ
45) ගෝවා ‍කොළ‍
46) කැරට් ‍කොළ
47) බීට් කොළ
48) ගෝවා
49) ලීක්ස්
50) රතුළුනු කොළ/සුදුළුනු කොළ
51) මිරිස් ‍කොළ
52) පෙති ‍තෝර
53) කිරි හැන්ද
54) වාතබංග කොළ
55) පොතු පලා
56) කෝවක්කා දළු
57) කිරි හැන්ද දළු
58) කටු පිල
59) බෝවිටියා
60) හීන් ‍බෝවිටියා
61) මැල්ල කොළ
62) කැ‍බෙල්ල දළු
63) පැනි ‍තෝර
64) තුඹ
65) කරපින්චා(දළු වැංජනය)
66) පිටවක්කා
67) අඹරැල්ලා දළු
68) වැල් ‍පෙ‍නෙල
69) මදටිය
70) දිය මෙ‍නේරිය
71) කුරිඤ්ඤං ‍කොළ
72) පොල්පලා
73) හාතවාරිය
74) දිවුල් ‍කොළ (කැද)
75) වැල් තිබ්බටු ‍කොළ
76) ඉරමුසු
77) නීරමුල්ලිය
78) එළ බටු
79) උදුපියිලිය
80) සැවැන්දරා
81) රන් කරල් හැබෝ
82) යකිනාරං ‍කොළ
83) වල් ‍කොත්තමල්ලි
84) ඇඹුල් ඇඹිලිය
85) වලා වැන්න
86) මස්වැන්න
87) ලුණු විල
88) ගැට තුඹ
89) කරිවිල
90) බතල ‍කොළ
91) අගුන
92) කුරිඤ්ඤං
93) සියඹලා දළු
94) අස‍මෝදගං
95) අක්කපාන
96) වෙල්මුඩ(මුඩ මහන)
97) අබ ‍කොළ
98) කෝමාරිකා
99) ගොනිකා කොළ
100) කූර තම්පලා
101) රතු තම්පලා
102) මඩු කොකු
103) මියන දළු
104) කෑර කොකු
105) අනෝදා කොළ(වැංජනය)
106) වදමල් කොළ (ගැඹුරු තෙලේ බදියි)
107) ඇත්තෝර කොළ(මැල්ලුම)
108) ඔළිද දලු( කැද)
109) හදුන් කොළ මැල්ලුම
110) වලගසාල් දළු මැල්ලුම
111) උදුපියලිය දළු මැල්ලුම
112) වැලිවැන්න දළු මැල්ලුම
113) තෙලටිය දළු මැල්ලුම
114) රණවරා දළු මැල්ලුම
115) දුම්මැල්ල දළු මැල්ලුම
116) පෝටා /වහු පෝටා දළු මැල්ලුම
117) හීරැස්ස දළු මැල්ලුම
118) අරලොක්කා/ හුලකීරිය දළු මැල්ලුම
119) වහතැල්ල දළු මැල්ලුම
120) දිය බෙරලිය දළු මැල්ලුම
121) කුඹුක් දළු මැල්ලුම
122) සියඹලා දළු මැල්ලුම
123) දිය ලබු දළු මැල්ලුම
124) කීකිරිදිය දළු මැල්ලුම
125) ගැට තුඹ දළු මැල්ලුම
126) කිඩාරම් දළු
127 ) බතල දළු (කිරි වියලෙන්න මද වේලාවක් පවනේ මැලවන තුරු තබා ,තෙම්පරාදුකර හෝ මැල්ලුම්)

6 comments:

  1. කිරි ඇඹිලිය කොල මෑල්ලුම...... (ඇඹුල් ඇඹිලිය කියන්නෙත් මේවටමද?)....

    ReplyDelete
  2. කිරි ඇඹිලිය දන්නේ නැහැ.
    ඔන්න ඇඹුල් ඇඹිලිය නම් පින්තූරයක් දැම්මා.

    ReplyDelete
  3. කුරිඤ්ඤං කොළ දැකලා නැහැ ඒකෙ පින්තූරයක් දාන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. දිය මෙනේරිය පොටෝ දෙන්න

      Delete
    2. දිය මෙනේරිය පොටෝ දෙන්න

      Delete
  4. කරි තම්පලා කියන්නේ මොනාද ඒක හදන්නේ කොහොමද

    ReplyDelete